Sunday, May 27, 2012

කාලෙකට පස්සෙ !

මම මෙ බ්ලොග් එක පටන් ගත්තෙ අවුරුඩු ගානකට උඩදි. ඒත් මම රචන ලියන්න ඉස්කොලෙ කාලෙ ඉදන්ම චුට්ටක් හොර නිස මගෙ බ්ලොග් ලිවිල්ල ඒතරම් අල්ලල ගියෙ නෑ. ඒත් මම හිතුව ආයෙ බ්ලොග් ලියන්න පටන් ගන්න. 
……
……හෙට ඉදන් ම මෙ බ්ලොග් එකෙ මොන මොනව හරි කොටන්න තමයි බලපොරොත්තුව. 
……
……එහෙනම් ඔන්න අදට මම සමුගන්නව. හෙට හම්බවෙමු!!!

No comments: