කාලෙකට පස්සේ ආෙයත් බිලොග් එකට අඩිය ගහන්න කියලා බැලුවෙි එිත් මොනවා ලියන්නද කියලත් හිතෙනවා දැන් ලංකාව දියුනු වෙලා හින්දා චුටිටක් යුනිකෝඩි ට්රයි කරලා බලන්න ඔිනි කියලා හිතුවා ඔය කොයි භාෂාවටත් වඩා අපේ භාෂාවම පාවිචිචි කරන කොට අදහස් එලියට දාන්න ලේසි ඉතින් ලියන්න පටන් ගත්තට ලියන්න දේවල් තමයි ඔලුවට එන්නේ නැත්තෙ.......
එහෙනමි පස්සෙ දවසක මොනා හරි වැඩිපුර ලියන්න හිතාගෙන අදට නවතින්නමි..........................
Madhusamaya
15 years ago
No comments:
Post a Comment